Thursday, March 28, 2024

General line - 0115112241

ලංකාව වටේ යන බ්ලූ මවුන්ටන් රෝඩ් ෂෝ




ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම  අතර පැවැත්වෙන බ්ලූ මවුන්ටන් Achileion ක්‍රිකට් තරඟාවලියට සමගාමිව බ්ලූ මවුන්ටන් සමාගම විසින් මාර්ග සංදර්ශනයක් (රෝඩ් ෂෝ)  සංවිධානය  කොට තිබෙනවා.

ගාල්ල මාතර මහනුවර කුරුනෑගල යන ප්‍රධාන නගර 9ක් පළාත් 4ක් ආවරණය කරමින් මෙම සංදර්ශණය දින 5ක් පුරාවට පැවැත්වීමට නියමිතයි.

unnamed