Thursday, April 25, 2024

General line - 0115112241

මනම්පේරි සමූහ ව්‍යාපාරයේ නව ප්‍රදර්ශණාගරයක් ගාල්ලේදී විවෘත වෙයි




මනම්පේරි සමූහ ව්‍යාපාරයට අයත් තවත් ප්‍රදර්ශනාගාරයක් ගාල්ල නගරයේ දී අද විවෘත කෙරුණා.

මනම්පේරි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක‍ෂ උපාලි මනම්පේරි පැවසුවේ මෙම ප්‍රදර්ශණාගාරය ගාල්ලට පමණක් නොව දකුණු ලක පුරවරයේම ජනතාවට නවීන මාදීලියේ නාන කාමර කට්ටල තෝරා ගැනීමේ පහසුව සලසන බවයි.