Tuesday, April 23, 2024

General line - 0115112241

මන්චි ජාතික වෝලිබෝල් ශූරතා ආධුනික තරඟාවලියේ කාන්තා ශූරතාව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජයට




2016 මන්චි ජාතික වෝලිබෝල් ශූරතා ආධුනික තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය අද සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම වට තුනට බින්දුවක් ලෙස පරාජය කරමින්.

මන්චි ජාතික වෝලිබෝල් ශූරතා තරගාවලියේ තවත් අවසන් තරග කිහිපයක් මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.