Wednesday, April 24, 2024

General line - 0115112241

සංගක්කාර සහ මහේල අද බී.පී.එල්. තරග බිමේ




බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් දැන් පැවැත්වෙනවා. ඒ, කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතරයි.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 97ක් රැස්කර සිටිනවා.

කුමාර් සංගක්කාර ලකුණු 33කට දැවී ගියා. මහේල ජයවර්ධන ලකුණු 31යි.

සීකුගේ ප‍්‍රසන්න ද ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කරනවා.