Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී පාද සමයට පෙර මස්කෙළියේ ආපනශාලා පරීක්ෂාවට (PHOTOS)




මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට පෙර මස්කෙළිය, බගවන්තලාව, නෝර්වුඩ් සහ සාමිමලේ යන ප‍්‍රදේශවල පිහිටි ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.

වන්දනාකරුවන්ට පිරිසිදු ආහාර සහ පහසුකම් ලබාදීම මෙහි අරමුණයි. මෙහිදී අපිරිසිදුව ආපනශාලා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට දැඩි ලෙස අවවාද කිරීම් සිදුකෙරුණා.

දින 14ක් ඇතුළත අදාළ ස්ථාන පිරිසිදු කරගන්නා ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

433hdhg333004 433hdhg333005 433hdhg333006 433hdhg333007 433hdhg333008