Saturday, April 20, 2024

General line - 0115112241

‘විදුලිය’ හමුවේ නොසැලී ‘වරාය’ කුසලානය ඔසවයි




මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනාගැනීමට ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඊයේ (26) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම වට 3 ට එකක් ලෙස පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදීයි.

මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා ශූරතාව දිනාගත්තේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවයි. ඔවුන් හමුවේ අවසන් මහා තරගයේදී කැෂුවලයින් කී‍්‍රඩා සමාජය වට 3 ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා.