Thursday, April 18, 2024

General line - 0115112241

කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ වදී (PHOTOS)




කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් වත්තල හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී නතරවීමෙන් දුම්රියේ වැදී අනතුරක් සිදුව තිබෙනවා.

වැඩි දුරටත් වාර්තා වු‍ණේ අදාළ රථය දුම්රිය හරස් මාර්ගයේදී නතර වනවාත් සමගම දුම්රිය ගේට්ටුද වැසී ඇති බවයි. එහිදී පැමිණි දුම්රියේ මෙම රථය ගැටී තිබෙනවා.

අනතුරෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

dambulla-www-nethnews-lk001 dambulla-www-nethnews-lk002 dambulla-www-nethnews-lk003 dambulla-www-nethnews-lk004 dambulla-www-nethnews-lk005 dambulla-www-nethnews-lk006 dambulla-www-nethnews-lk007 dambulla-www-nethnews-lk008 dambulla-www-nethnews-lk012 dambulla-www-nethnews-lk010 dambulla-www-nethnews-lk009 dambulla-www-nethnews-lk011

(ඡායාරූප – සුදාරක ප්‍රභාත්)