Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සටන ඇරඹෙයි




තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් මහා තරගය බුලවායෝ හීදී දැන් පැවැත් වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.