Friday, April 26, 2024

General line - 0115112241

‘‘ ඉසුරු දිරිය සිසු උපහාර ’’ තිළිණ ප‍්‍රදානෝත්සවය කොළඹදි




එල්.ඕ.එල්.සී මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම මගින් සංවිධාන කරන විශාලතම සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘‘ ඉසුරු දිරිය සිසු උපහාර ’’ තිළිණ ප‍්‍රදානෝත්සවය කොළඹදි ඉකුත්දා පැවැත්වුණා.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් ගණුදෙණුකරුවන්ගේ දරුවන් වෙනුවෙන් තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා.

එල්.ඕ.එල්.සී මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමේ ක්‍ෂුද්‍ර හා මූල්‍ය අංශයේ විධායක නිලධාරී ගයනාත් විමලදාස ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

15181652_1248221805250658_5674985670114777218_n 15219395_1251401701599335_4964561718359879328_n