Thursday, April 18, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනයෙන් අසරණ රෝගීන් අමාරුවේ…




රජයේ වෛද්‍යවරුන් ආරමිභකරඇති වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය මුලික රෝහලට පැමිණි වතුකරයේ ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව සිටිනවා.

කිසිදු පෙර දැනුම්දිමක් නොකර වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක නිරතව සිටින බව රෝහල් ආරක්‍ෂක අංශ විසින් දැනුම් දිමත් සමග තමන් දැඩි අසිරුතාවයට පත්වුබවයි එම රෝගින් පැවසුවේ.

hatton-www-nethnews-lk001 hatton-www-nethnews-lk002 hatton-www-nethnews-lk003 hatton-www-nethnews-lk004 hatton-www-nethnews-lk005 hatton-www-nethnews-lk006 hatton-www-nethnews-lk007 hatton-www-nethnews-lk008