Thursday, April 25, 2024

General line - 0115112241

බජාජ් පල්සර් මල්ලවපොර පිටියට




ශ‍්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය විසින් සංවිධාන කෙරෙන ජාතික
මල්ලව පොර තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඬේවිඞ් පීිරිස් මෝටර් සමාගම ඉදිරිපත්ව සිටිනවා. එහි අලෙවි කළමනාකරු

ලක්මාල් ද සිල්වා පැවසුවේ බජාජ් පල්සර් වෙළඳ නාමය යටතේ තමන් මෙම තරගාවලියට අනුග‍්‍රාහකත්වය ලබාදෙන බවයි.

මෙම තරගාවලිය කී‍්‍රඩා අමාත්‍යංශයේ නව ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී හෙට ආරම්භ විමට නියමිතයි.