Thursday, April 25, 2024

General line - 0115112241

38 වැනි ජාතික යෞවන සම්මාන උළෙල – 2016




නිර්මාණශීලි තාරුණ්‍ය උපහාරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය “38 වැනි ජාතික යෞවන සම්මාන උළෙල – 2016” ඊයේ (29) රාත්‍රියේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

(එහි සොඳුරු දසුන් කිහිපයක් පහතින්.)

15239227_1695270147468254_1002928860_n 15280979_1695270144134921_1110184114_n 15282066_1695270140801588_1981867818_n 15301333_1695270134134922_1595254907_n 15310230_1695270150801587_1031219820_n 15310415_1695270154134920_2132075788_n 15310676_1695270130801589_719966525_n 15310727_1695270137468255_654236860_n