Thursday, April 25, 2024

General line - 0115112241

IOC ඩීසල් මිල ඉහළට




ඉන්දියන් ඔයිල් සමාගමේ ඩීසල් වර්ග දෙකක මිල ලීටරයක් රුපියල් 2 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

හෙට (01) සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනු ඇති බවයි පැවසෙන්නේ.