Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙත් සත්කාරයේ ඇස ගිය තැන් (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ කළුතර, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් අද වැඩසටහන් රැසක් පැවැත්වුණා.

පුවන්දගොඩ, පොල්ගම්පල රංජිත් සමරතුංග ඇතුළු පවුලේ සැමට නව නිවසේ යතුර භාරදීම සහ මතුගම, කුරුපිට කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට නව වසර සදහා අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ඛෙදාදීමද මීට සමගාමීව සිදු වුණා.

එම අවස්ථාවේ  ඡායාරූප පහතින් දැක්වෙනවා.

15209132_1378801152162134_1315887437_n 15281009_1378801195495463_76169352_n 15281978_1378801165495466_466556242_n 15310279_1378801205495462_616907145_n 15310324_1378801162162133_475684225_n 15310699_1378801158828800_923612216_n

15320350_1378801212162128_1485329274_n 15240273_1378801202162129_1533830560_n 15240252_1378801208828795_384019629_n