Saturday, April 20, 2024

General line - 0115112241

සිවිල් ආරක්ෂක කාන්තා භටයන්ට දෙසැම්බරය ගෙනා තෑග්ග




සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටවරියන් සඳහා ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

එහි අධ්‍යක‍ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම පැවසුවේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට මෙම නිවාඩුව හිමිවන බවයි.

දෙසැම්බර් පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුළු භට ප්‍රමාණය තිස්නව දහසකට ආසන්නයි.

ඔවුන්ගෙන් කාන්තාවන් ගණන පන්දහසක් පමණ වනවා.