Friday, April 19, 2024

General line - 0115112241

කුමාර් ගුණරත්නම්ට නිදහස




වසරක සිර දඬුවම ගෙවා නිම කර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද බන්ධනාගාරයෙන් පිටව ගියා.

දඩුවම් කාලය තුළ ඔහු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාරගාරයේයි.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව සංචාරක වීසාවකින් පැමිණ ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරත වී ආගමන හා විගමන නීති උල්ලංඝණය කළ බවට වරදකරු කරමින් ඔහු දඬුවමට ලක්ව සිටියා.

kumar-www-nethnews-lk001 kumar-www-nethnews-lk002 kumar-www-nethnews-lk003 kumar-www-nethnews-lk004