Thursday, April 25, 2024

General line - 0115112241

25000ට වැඩි නොකරන්න ජනපති එකඟවුණු දඩ 02 මෙන්න



ජනාධිපතිවරයා සමග අද (03) උදෑසන පැවති සාකච්ඡාවෙන් තමන්ට එකඟවියහැකි විසඳුමක් ලැබුණු බව බස් සංගම් පවසනවා.

තමන් වර්ජනයට පාදකකරගත් දඩ මුදල් ඉහළ දැමීම නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසියම්හෝ තීරණයක් ගන්නේනම් ඒ බස් හිමියන්ගේ සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා පැවසූබව පවසනවා.

මෙම සාකච්ඡාවට සහභාගීවූ බස්නාහාර පළාතේ ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේශප්‍රිය පවසන්නේ “වමෙන් ඉස්සර කිරීම සහ වේගසීමා උල්ලංඝනය කිරීම“ට එරෙහිව අය කිරීමට බලාපොරොත්තුවන 25000 දඩය වෙනස්කරදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවය.