පාර්ලිමේන්තුවේදී ඉකුත් දා සම්මත වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතෙන් මහජනතාවට වාසි රැසක් හිමිවන බව විද්වතුන් පෙන්වා දෙනවා.
නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනෙන් ඊයේ (27) රාත‍්‍රී විමසා බැලුනේ ද ඒ පිළිබඳවයි.
නීතිඥ ජගත් ලියනාආරච්චි මහතා සහ මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.
(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here