අයි.එස්. ත‍්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් ඉන්දියාව විමසිලිමත් වී සිටිනවා.
එරට ආරක්ෂක අංශ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කේරළයේ මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු අයි.එස්. සංවිධානය සමග ඒකාබද්ධව කටයුතු කර ඇති බවට තොරතුරු ලැබීම මීට ආසන්නම හේතුව වී තිබෙනවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here