Tuesday, April 16, 2024

General line - 0115112241

ජයලලිතා අවසන් හුස්ම හෙලද්දි ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ශල්‍යාගාරයේදීම කළ දේ (PHOTOS)



තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රීයේදි අභාවප්‍රාප්ත විය.

මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවිය.

ජයලලිතා ජයරාම් පසුගියදා චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙනි.

පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.

කෙසේ වෙතත් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ඇය මියගිය පසු ගෞරව දැක්වූ ඇයුරු දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට නිකුත්ව තිබේ.

තමිල්නාඩුවේ ජනතාව අතර ඈ ජනප්‍රිය දේශපාලන චරිතයකි..බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘අම්මා නමිනි‘.

15327606_1248381945236130_528064576_n 15310512_1248381931902798_765263323_n 15310637_1248381935236131_1339157754_n 15320481_1248381938569464_309926870_n