Friday, June 21, 2019
Hotline - 0770586666

දඩ වැඩි කළ හේතුව නීතිය සහ පොලිසිය ඇසින්

2316Views

නෙත් එෆ්.එම් රේඩියෝවේ ඊයේ (06) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහන සමග එක්  වූයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර් ද සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන අයයි.

මෙහිදී සාකච්ඡාවට බදුන් වූයේ මේ දිනවල දැඩි කතාබහක් මතුව තිබෙන රථ වාහන දඩ මුදල් සම්බන්දයෙනි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)