Friday, March 29, 2024

General line - 0115112241

දඩ වැඩි කළ හේතුව නීතිය සහ පොලිසිය ඇසින්



නෙත් එෆ්.එම් රේඩියෝවේ ඊයේ (06) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහන සමග එක්  වූයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර් ද සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන අයයි.

මෙහිදී සාකච්ඡාවට බදුන් වූයේ මේ දිනවල දැඩි කතාබහක් මතුව තිබෙන රථ වාහන දඩ මුදල් සම්බන්දයෙනි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)