Friday, April 26, 2024

General line - 0115112241

මුහුදු මහා විහාරයේ නව විශ්‍රාමශාලාවත් හෙට විවෘත කෙරේ




පොතුවිල් මුහුදු මහ විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශ්‍රාමශාලාව හෙට (08) විවෘත කෙරෙනවා.

නෙත් එෆ්.එම්. ශ්‍රාවකයින්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් පොතුවිල් මුහුදු මහ විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය ද 2014 වසරේ වෙසක් පුන් පොහෝදා ශාසනයට පූජා කෙරුණා.

යුද බිය හේතුවෙන් දශක කිහිපයක් බොදුනුවන්ගේ පහස නොලද මෙම පින් බිමෙහි තව දුරටත් කළ යුතු දෑ බොහෝමයක් පවතිනවා.

නෙත් එෆ්.එම් ශ්‍රාවක ඔබගේ නොමද සහයෝගයෙන් විහාරස්ථානයේ අනෙකුත් අඩු පාඩුද සොයා බලා ඉටු කිරීමට බැලුම්ගල කණ්ඩායම සූදානමින් සිටිනවා.

( බෝධිඝරය පෙර දිස් වූ අයුරු)

060708

(වර්ථමානයේ බෝධිඝරය දිස්වෙන අයුරු)

01020305

 

(විශ්‍රාම ශාලාව ඉදිවෙමින් තිබෙන අයුරු)

04091011