Friday, March 29, 2024

General line - 0115112241

බුරුත දැව ජාවාරමක් වටලයි




වවුනියාව ඕමන්ත රක්ෂිතයේ සිදුකෙරුණු දැව ජාවාරමක් පොලිසිය විසින් හෙළිකරගෙන තිබෙනවා.

මෙම රක්ෂිතයෙන් බුරුත ගස් කපා ඒවා ප‍්‍රවාහනය කිරීමෙන් ජාවාරම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (11) පස්වරුවේ කළ වැටලීමකදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් කැබ් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබුණු බුරුත දැව කඳන් හා ලෑලි තොගයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.

police www.nethfm.com1 police www.nethfm.com2 police www.nethfm.com3 police www.nethfm.com4