Saturday, April 20, 2024

General line - 0115112241

පොතුවිල් මුහුදු මහා විහාරයේ අභිනව විශ‍්‍රාම ශාලාව ශාසනයට පූජා කෙරේ




පොතුවිල් මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශ‍්‍රාම ශාලාව මීට නොබෝ වේලාවකට පෙර ශාසනයට පූජා කෙරුණා.

අද (08) පෙරවරු 10.30ට යෙදුනු සුබ මොහොතින් ශාසනයේ චිරස්තතිය උදෙසා සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය සිදු කෙරුණා.

මෙම විශ‍්‍රාම ශාලාව ඉදිකෙරුණේ නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනේ තවත් සමාජ සත්කාරයක් ලෙසයි. මෙම සමාජ සත්කාරය සිදු කළේ රටපුරා මෙන්ම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ද මූල්‍යාධාර ඇතිවයි.

නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සුජීව කුමාර ඒ පිළිබඳව කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.

 

pothuvil-1 pothuvil-2 pothuvil-3 pothuvil-4 pothuvil-5 pothuvil-6 pothuvil-7 pothuvil-8 pothuvil-9 pothuvil-10 pothuvil-11 pothuvil-12 pothuvil-13 pothuvil-14 pothuvil-15 pothuvil-16 pothuvil-17 pothuvil-18 pothuvil-19 pothuvil-20 pothuvil-21 pothuvil-22 pothuvil-23 pothuvil-24