Friday, March 29, 2024

General line - 0115112241

සෙල්වම් අඩෛක්කලනාදන්ගේ පියානන්ට අවසන් බුහුමන්




නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් මහතාගේ අභාවප්‍රාප්ත වු පියාණන්ට කතානායක කරු ජයසුරිය මහතා සහ මැති ඇමතිවරුන් අවසන් බුහුමන් දැක්වූවා.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාව පහතින් දැක්වේ.

15327376_1439248116087171_7521821273827163459_n 15385513_1439248256087157_4442159843952266827_o 15419559_1439248119420504_7623933461341379998_o