Saturday, April 20, 2024

General line - 0115112241

පොළොන්නරුවෙන් වන අලි සිරුරක්




පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ තිබී මියගිය වන අලියෙකුගේ මල සිරුරක් අද (10) සොයා ගැණුනා. ඒ, මනම්පිටිය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින්.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ත් 30 ත් අතරේ පසු වූ උස අඩි අටක් පමණ වූ වන අලියෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වන අලියාගේ මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර පොළොන්නරුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.

polonnaruwa-www-nethnews-lk001 polonnaruwa-www-nethnews-lk002 polonnaruwa-www-nethnews-lk003 polonnaruwa-www-nethnews-lk004