Friday, March 29, 2024

General line - 0115112241

හොංකොං ඡන්දය අද




හොංකොං රාජ්‍යයේ ජනතාව මේ වනවිට සිය ඡන්දය ප‍්‍රකාශ කරමින් සිටිනවා. ඒ, සිය අනාගත නායකයා තෝරා ගැනීමේ අරමුණින්. එම තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ විශේෂ සාමාජික මණ්ඩලයක් විසින්. අද (11) ඡන්දය පැවැත්වෙන්නේ එම මණ්ඩලයට සාමාජිකයින් පත්කර ගැනීම සඳහායි. එහි ප‍්‍රතිඵල හෙට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

hong-kong