Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා රග්බි පොඩ්ඩෝ ආසියානු පිටියේ ජයපැන් බොති




ආසියානු වයස අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ අද (11) පැවති තරගයකදී මැලේසියාව පරාජය කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

අවසන් ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 27 – 21 ක් ලෙසයි. මෙම තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනවා.

15424482_10211567720694939_1818966593_n

මේ අතර ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ අද (11) පැවති තරගයකින් ජය ලැබීමට මහනුවර කී‍්‍රඩා සමාජය සමත් වුණා. ඒ, ලකුණු 53 – 29 ක් ලෙස සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පරාජය කරමින්. මහනුවර නිත්තවෙල කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.