Thursday, April 18, 2024

General line - 0115112241

කබැල්ලෑවගේ පැටව් දැකලා තියෙනවද




කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ නිවසකට පැමිණි තැඹිලි පාට කුඩා සතෙකු කුරුණෑගල වනජීවී නිලධාරීන් වෙත පෙන්වීමෙන් පසුව කබැල්ලෑවාගේ පැටවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පොල්පිතිගම පදිංචි නන්දන ඒකනායක මහතාට මේ කබැල්ලෑ පැටවා හමුවූ අතර මේ වන විට පින්නවල සත්තු වත්තට බාරදී තිබෙනවා.

කබැල්ලෑවා සැඟවී ජීවත් වෙන සතෙකු ලෙස හැඳින්විය හැකි අතර පැටවෙකු එළිමහනේ දක්නට ලැබෙන්නේ ඉතා කළාතුරකින්.

kabellewa www.nethfm.com8 kabellewa www.nethfm.com7 kabellewa www.nethfm.com6 kabellewa www.nethfm.com5 kabellewa www.nethfm.com4 kabellewa www.nethfm.com3 kabellewa www.nethfm.com2 kabellewa www.nethfm.com1