Friday, March 29, 2024

General line - 0115112241

අම්පාරෙත් විරෝධය




හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් සිදුකළ උද්ඝෝෂණය අතරතුර මාධ්‍යවේදියෙකුට සිදුවූ බව කියන පහරදීම සම්බන්ධයෙන් සිද්ධියට විරෝධය පළ කරමින් අම්පාර දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (12) විරෝධතාවක  නිරත වුණා.

h-1 h-2 h-3 h-4 h-5 h-6 h-8 h-9