Thursday, April 18, 2024

General line - 0115112241

ලෝකයේ හොඳම විකටයා මැලේසියාවෙන්




2016 වසරේ ලොව හොඳම ප‍්‍රහසන චරිතය ලෙස මැලේසියාවේ ප‍්‍රකට ප‍්‍රහසන පුද්ගලයෙකු වන හාරිත් ඉස්කැන්ඩර් සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ, අවසන් මහා තරගයට තේරීපත් වූ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන ශිල්පීන් සිව් දෙනෙකු අතරින්.

ජනතාවට හොඳම විහිළු සපයන පුද්ගලයා තෝරා ගැනීම සිදු වූයේ ද ජනතා ඡන්දයෙන් වීම විශේෂත්වයක්.

මෙම සම්මානය දිනා ගැනීමත් සමග හාරිත් ඉස්කැන්ඩර් හට අමෙරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් හිමි වුණා.

මේ වනවිට 56 වන වියේ පසුවන ඔහු වසර 26 ක් ප‍්‍රහසන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයෙක්.

15267981_10154874065434644_297835708263304371_n