Thursday, April 25, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ මීළඟ මහ ලේකම් දිවුරුම් දෙයි




එක්සත් ජාතීන්ගේ මීළඟ මහ ලේකම්වරයා ලෙස පෘතුගාල හිටපු අගමැතිවරයෙකු වන ඇන්ටෝනියෝ ගුටේරස් දිවුරුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සිය ධුරයේ ඔහු වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ ජනවාරී මාසයේදීයි. ඒ, වත්මන් මහ ලේකම් බැන්කි මූන්ගෙන් පසුවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇත්තේ වැඩි කාර්යක්ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බවයි.

antonio-guterres