Friday, April 19, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය ගැටලුව විසඳන හැටි ඇමති කියයි




හම්බන්තොට වරායේ වැඩවර්ජනයේ නිරත සේවකයින් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී තීන්දුවක් ගැනීමට සිදුවන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

අත්තනගල්ල ප‍්‍රදේශයේ අද (13) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජකාරී සඳහා තවදුරටත් එක්නොවන සේවකයින් වෙනුවට නව සේවකයින් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. එමෙන්ම හම්බන්තොට වරාය වරාය අධිකාරියක් නොවන බවද ඔහු පැහැදිළි කළා.