Friday, April 19, 2024

General line - 0115112241

ජෙරම් ටේලර් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි




බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක‍්‍රීඩක ජෙරම් ටේලර් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගවලට සහභාගි වන බවයි බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ.

ටෙස්ට් තරග 46කට සහභාගි වී ඇති ජෙරම් ටේලර් කඩුලු 130ක් දවාගෙන සිටිනවා. ඉනිම 73කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 856ක්. ශතකයක් සහ අර්ධ ශතකයක් ද ඊට ඇතුළත් වනවා.

මේ වන විට ජෙරම් ටේලර් පසුවන්නේ 32වන වියේයි.