Saturday, April 20, 2024

General line - 0115112241

‘‘අග්නි 5’’ අවසන් පරීක්ෂණයට සූදානම්




ඉන්දියාවේ ‘‘අග්නි 5’’ බැලැස්ටික් මිසයිලයේ අවසන් අත්හදා බැලීම් කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

ඉන්දීය ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර ඇත්තේ මේ වසරේ දෙසැම්බර් අග හෝ ලබන වසරේ මුල වන විට මෙම බැලැස්ටික් මිසයිල පරීක්ෂණ අවසන් කිරීමට හැකිවනු ඇති බවයි. මෙම වසර ආරම්භයේ සිදුකරන ලද පරීක්ෂණවලින් අදාළ බැලැස්ටික් මිසයිලයේ ඉලෙක්ට්‍රොනික ආකෘතියේ සුළු තාක්ෂණිික දෝෂ තිබී හඳුනාගත් බවද ඉන්දීය රාජ්‍ය ආරක්ෂක තොරතුරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

agni-v