Friday, March 29, 2024

General line - 0115112241

මාධ්‍යවේදීන් කොටුවේ විරෝධයක




හම්බන්තොට මාගම්පුර වරායේදී මාධ්‍යවේදියෙකුට කෙරුණු පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී අද (15) විරෝධතාවයක නිරත වුණා.

මෙම උද්ඝෝෂණය කැඳවා තිබුණේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින්.

මේ සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියා.

01 02 03 04 05 06