Saturday, April 20, 2024

General line - 0115112241

අසිරිමත් ධාතු නමස්කාරය අදින් අවසන් (PHOTOS)




නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නෙත් එෆ්.එම්. රේඩියෝව එක්ව සංවිධාන කළ අසිරිමත් ධාතු නමස්කාරය අදින් අවසන් වනවා.

ඒ අනුව අද (18) දිනයේ ද උදෑසන අටේ සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ධාතූන් වහන්සේ දැක වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

මේ අතර අසිරිමත් ධාතු නමස්කාරයට සමගාමීව සිත්නෙත් අසපුව විශේෂ ධර්ම දේශනාවක් සහ සාකච්ඡාමය වැඩසටහනක් ඊයේ (17) නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

එය මෙහෙවනු ලැබූයේ පිළියන්දල තුම්බෝවිල ශාන්ති නිකේතනයේ පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින්. ඊට ද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියා.

nelligala-www-nethnews-1 nelligala-www-nethnews-2 nelligala-www-nethnews-3 nelligala-www-nethnews-4 nelligala-www-nethnews-5 nelligala-www-nethnews-6 nelligala-www-nethnews-7 nelligala-www-nethnews-8 nelligala-www-nethnews-9 nelligala-www-nethnews-10 nelligala-www-nethnews-11 nelligala-www-nethnews-12 nelligala-www-nethnews-13 nelligala-www-nethnews-14 nelligala-www-nethnews-15 nelligala-www-nethnews-16 nelligala-www-nethnews-17 nelligala-www-nethnews-18 nelligala-www-nethnews-19 nelligala-www-nethnews-20 nelligala-www-nethnews-21 nelligala-www-nethnews-22 nelligala-www-nethnews-23 nelligala-www-nethnews-24 nelligala-www-nethnews-25 nelligala-www-nethnews-26 nelligala-www-nethnews-27 nelligala-www-nethnews-28 nelligala-www-nethnews-29 nelligala-www-nethnews-30 nelligala-www-nethnews-31 nelligala-www-nethnews-32 nelligala-www-nethnews-33 nelligala-www-nethnews-34 nelligala-www-nethnews-35 nelligala-www-nethnews-36 nelligala-www-nethnews-37 nelligala-www-nethnews-38 nelligala-www-nethnews-39 nelligala-www-nethnews-40 nelligala-www-nethnews-41 nelligala-www-nethnews-42 nelligala-www-nethnews-43 nelligala-www-nethnews-44 nelligala-www-nethnews-45 nelligala-www-nethnews-46 nelligala-www-nethnews-47 nelligala-www-nethnews-48 nelligala-www-nethnews-49 nelligala-www-nethnews-50 nelligala-www-nethnews-51 nelligala-www-nethnews-52 nelligala-www-nethnews-53 nelligala-www-nethnews-54 nelligala-www-nethnews-55 nelligala-www-nethnews-56 nelligala-www-nethnews-57 nelligala-www-nethnews-58 nelligala-www-nethnews-59 nelligala-www-nethnews-60 nelligala-www-nethnews-61 nelligala-www-nethnews-62 nelligala-www-nethnews-63 nelligala-www-nethnews-64 nelligala-www-nethnews-65 nelligala-www-nethnews-66 nelligala-www-nethnews-67 nelligala-www-nethnews-68 nelligala-www-nethnews-69 nelligala-www-nethnews-70 nelligala-www-nethnews-71 nelligala-www-nethnews-72 nelligala-www-nethnews-73 nelligala-www-nethnews-74 nelligala-www-nethnews-75


අසිරිමත් ධාතු නමස්කාරයට සමගාමීව සිත්නෙත් අසපුව අද නෙල්ලිගල දී

(Dec 17, 2016 @ 19:25)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නෙත් එෆ්.එම්. රේඩියෝව එක්ව සංවිධාන කරන අසිරිමත් ධාතු නමස්කාරයට සමගාමීව සිදු කෙරෙන සිත්නෙත් අසපුව සජීවි ධර්ම දේශනාව හා සාකච්ඡාව අද (17) රාත‍්‍රියේ පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් අදහස් දැක් වූ හඬපටය පහතින් දැක්වේ.