Friday, March 29, 2024

General line - 0115112241

ගීතා යයි ද? (AUDIO)




ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට රාවයක් පැතිර යනවා.

පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නමද ඒ අතරට අයත් බවයි පැවසෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය සමග නෙත් නිවුස් කළ සංවාදය පහතින් අහන්න.