Friday, March 29, 2024

General line - 0115112241

මාධ්‍යවේදියා පහර කයි




පහර කෑමකට ලක්වූ සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා ගාල්ල නෙළුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගාල්ල නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ඉදි කෙරෙන ජල විදුලි බලාගාරය හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳ අදහස් පළ කිරීම තමන්ට පහරදීමට හේතුව බවයි ඒ මහතා පැවසුවේ.