Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති සියඹලාපිටියට බැඩ්මින්ටන් ජයක් (PHOTOS)




ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන “ලංවිම බැඩ්මින්ටන් 2016” තරඟාවලිය ඊයේ (17) කොළඹ 07, මලලසේකර මාවතේ, මර්කන්ටයිල් ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණා.

එහිදී තරගාවලිය ආරම්භ කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලංවිම සභාපති අනුර විජේපාලගේ යුගල කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු යුගල කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා.

එම තරඟයේ ජය වට 3 – 0ක් ලෙස රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ කණ්ඩායමට හිමි වුණා.

එම තරගයේ ඡායාරූප පහතින් දැක්වේ

ranjith-www-nethnews-lk001 ranjith-www-nethnews-lk002 ranjith-www-nethnews-lk003 ranjith-www-nethnews-lk004 ranjith-www-nethnews-lk005 ranjith-www-nethnews-lk006