Friday, April 19, 2024

General line - 0115112241

හම්බන්තොට ගැන මහින්දගේ පැරණි සැලසුමක් හෙළිවෙයි (VIDEO)




හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට ප‍්‍රදේශය ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ සැලසුම් පිළිබඳව මෙලෙස හෙළි කළා.

“කර්මාන්ත පුරයක් අපි හදන්න හැදුවා අක්කර 750ක. අපි වරාය හැදුවේ , නිකං නෙමෙයි විශාල සංවර්ධන යෝජනාක්‍රමයත් ඒ යෝජනාක්‍රමයේ වැඩි ලාභය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයට මාගමට තමයි ලැබෙන්නේ. අපිට කර්මාන්ත එනකොට මගේ විශ්වාසයක් තියෙනවා අපේ තරුණ තරුණියන් මදි වෙනවා”. 

එම වීඩියෝව පහතින් දැක්වේ