Wednesday, April 24, 2024

General line - 0115112241

උඩුකුරුව ගිය ටිපර් රථය




කඹුරුපිටිය ලේනබටුව වැව ආසන්නයේදී ගල් පැටවූ ටිපර් රථයක් ඊයේ (28) සවස අනතුරට ලක්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ටිපර් රථය අඩි 60ක පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් එහි රියදුරා තුවාල ලබා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කෙරුණු බවයි.

අකුරැස්ස –  බංගම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ගල් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

Kamburupitiya-www.nethfm.com2_

Kamburupitiya-www.nethfm.com5_

Kamburupitiya-www.nethfm.com6_

Kamburupitiya-www.nethfm.com8_