Saturday, April 20, 2024

General line - 0115112241

තෙවැනි බිරිඳ නිසා ‘මාර්ක්’ ට සිව්වන බිරිඳත් නැති වෙයි (VIDEO)




සුපිරි ගායක මාර්ක් ඇන්තනී සිව්වන වරටත් දික්කසාද වී තිබෙනවා.

ඒ, වෙනිසියුලානු ජාතික නිරූපන ශිල්පිනියක් වන ෂැනෝන් ඞී. ලීමා සමග පැවති වසර දෙකක විවාහ දිවියට තිත තබමින්.

මාර්ක් ඇන්තනී මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවන අතර ෂැනෝන් ඞී. ලීමා 28 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන්ගේ දික්කසාදයට හේතු වී ඇත්තේ තවත් සුපිරි ගායිකාවක් වන ජෙනිෆර් ලෝපේස් ඉකුත් මාසයේ පැවති සම්මාන උළෙලක් අතරවාරයේ මාර්ක් ඇන්තනී විසින් සිප ගැනීමයි.

ජෙනිෆර් ලෝපේස් යනු මාර්ක් ඇන්තනීගේ තුන්වන බිරිඳ වන අතර ඔවුන් 2014 දී දික්කසාද වුණා.

jlo-marc-5