Friday, April 19, 2024

General line - 0115112241

එංගලන්ත පළමු ඉනිමට ඉන්දීය පිතිකරුවන්ගෙන් සාර්ථක පිළිතුරක්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවන දිනය අදයි.

සිය පළමු ඉනිම කි‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 582ක් ලබා සිටියා. ඒ එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 477ට පිළිතුරු වශයෙන්.

විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කරන ඉන්දීය යොවුන් කී‍්‍රඩක කරුන් නෙයාර් නොදැවී ලකුණු 195ක් ලබා සිටිනවා.

ලෝකේෂ් රාහුල් ලකුණු 199කට දැවී ගියා. තරගය පැවැත්වෙන්නේ චෙන්නායි හි එම් ඒ චිදම්බරන් කී‍්‍රඩාංගණයේදීයි.

India's Karun Nair plays a shot during their fourth day of the fifth cricket test match against England in Chennai, India, Monday, Dec. 19, 2016. (AP Photo/Tsering Topgyal)

England's Stuart Broad (R) reacts during the fourth day of the fifth and final Test cricket match between India and England at The M.A. Chidambaram Stadium in Chennai on December 19, 2016. / AFP PHOTO / ARUN SANKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

India's Karun Nair (L) celebrates alongwith Murali Vijay (R) after scoring a century (100 runs) during the fourth day of the fifth and final Test cricket match between India and England at The M.A. Chidambaram Stadium in Chennai on December 19, 2016. / AFP PHOTO / ARUN SANKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

India's Karun Nair plays a shot during their fourth day of the fifth cricket test match against England in Chennai, India, Monday, Dec. 19, 2016. (AP Photo/Tsering Topgyal)