Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් පසු ඉන්දියාව එංගලන්තයට ඉගැන්වූ ක්‍රිකට් පාඩම




සිය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම අද (19) සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව චෙන්නායි හි එම්.ඒ චිදම්බරන් කි‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 759ක් වාර්තා කරමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.

මීට පෙර ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ ශී‍්‍ර ලංකාවට එරෙහිවයි.

2009 වසරේ මුම්බායි හි පැවැති මෙම තරගයේදී ඉන්දියාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ලකුණු 729ක් රැස් කළා.

15591980_10211666091114138_1596607055_n 15645019_10211666101034386_50233775_n

England's Liam Dawson, center, and and his teammates celebrate the dismissal of India's Murali Vijay during their fourth day of the fifth cricket test match in Chennai, India, Monday, Dec. 19, 2016. (AP Photo/Tsering Topgyal)

India's Karun Nair plays a shot during their fourth day of the fifth cricket test match against England in Chennai, India, Monday, Dec. 19, 2016. (AP Photo/Tsering Topgyal)

256521 256522