Friday, April 19, 2024

General line - 0115112241

ලොව ප‍්‍රබලයන්ගේ ලැයිස්තුවේ ප‍්‍රථමස්ථානය රුසියානු ජනාධිපතිට




ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙවර ප‍්‍රථමස්ථානයට දිනා ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමත්ව තිබෙනවා.

සෑම වසරකම මේ සඳහා ෆෝබ්ස් සඟරාව විසින් පුද්ගලයන් 74 දෙනෙකු තෝරා ගැනෙනවා.

මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ එම පුද්ගලයන් සිය කි‍්‍රයාකාරකම් හරහා ලොවට කරන බලපෑම, ලෝක දේශපාලනයේ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන් සතු බලය යනාදී කරුණුයි.

2014 සහ 2015 වර්ෂවලදී ෆෝර්බ්ස් සඟරාව ලොව ප‍්‍රබලයන්ගේ ලැයිස්තුවේ ප‍්‍රථමස්ථානය හිමි වූයේද රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින්ටයි.

download

01

සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලන්න