ඉතාලියේ අද (12) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුරට ලක්වූ දුම්රිය දෙකේ සුන්බුන් අතර සිරවී සිටින මගීන් බේරා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here