Tuesday, April 20, 2021

General line - 0115112241

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

8921Views



ඉතාලියේ අද (12) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුරට ලක්වූ දුම්රිය දෙකේ සුන්බුන් අතර සිරවී සිටින මගීන් බේරා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.

_90362366_e91a7f50-36c4-4697-8863-aac8d8ea7ca6 _90363826_2a7145bc-b85b-48ac-b644-71081b72f6ea _90363828_9b355f0c-8ba2-48fc-aeaf-0b0ec23d52f6 _90363830_afa0bf57-6f79-44a3-b002-28545732d40a _90364130_italy_crash2

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here