Wednesday, April 24, 2024

General line - 0115112241

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහනේ 11වෙනි ජයග‍්‍රහකයා මෙන්න




මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටෙරෝ වාසි වැඩසටහනේ 11වෙනි ජයග‍්‍රහකයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක් වටිනා මොන්ටෙරෝ රථය ඉකුත්දා ලබාදුන්නා.

අදාළ මොන්ටොරෝ රථය හිමිකරගත්තේ වීරපොකුණ ප‍්‍රදේශයේ පදිංචි ඒ.එල්. සත්කුමාරයි.

මේ වසරේ ජනවාරි මස ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ සුපිරි මොන්ටෙරෝ රථ 12ක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව කෑෂ් බොනැන්සා වැඩසටහන යටතේ නොවැම්බර් මාසය වන විට වාසනාවන්තයින් දහසය ලක්ෂ දහනවදහස් හත්සීය හැට එක් දෙනෙකුට රුපියල් ලක්ෂ 3200කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමා ඇති බවයි එස්.එල්.ටී. මොබිටෙල් සමාගම පැවසුවේ.

01 02