Thursday, March 28, 2024

General line - 0115112241

කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානයට ශ‍්‍රී ලංකාව සමග රටවල් 4ක් සටනේ




2017 ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවයි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්ත කාන්තා කණ්ඩායම් තරග වදිනවා.

‘බී’ කාණ්ඩයෙන් තරග වදින්නේ දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය. බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව යන රටවල්.

තරගාවලිය ලබන පෙබරවාරි මස 7 වෙනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය පෙබරවාරි 21 වෙනිදා පැවැත්වෙනවා.

15673577_10211675504029455_183089022_n

15592453_10211675507189534_770085675_n