Saturday, April 20, 2024

General line - 0115112241

දඹුල්ලේ ව්‍යාපාරිකයෙක් වෙඩි තබා මරා දමයි




දඹුල්ල නගරයේ ඡායාරූප රසායනාගාරයක් පවත්වාගෙන යන තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 38 හැවිරිදි ඔහු එක්දරු පියෙක්.

ඔහු වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ ගලේවෙල, දඩුබැදිරුප්ප ප‍්‍රදේශයේ සිය ගොවිබිමේ සිටියදීයි. වෙඩි වැදීමෙන් පසු ඔහු ප‍්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට රැගෙන ගියා. ඒ වනවිටද ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිටි බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

dambulla-www-nethnews-lk001 dambulla-www-nethnews-lk002 dambulla-www-nethnews-lk003 dambulla-www-nethnews-lk004 dambulla-www-nethnews-lk005 dambulla-www-nethnews-lk006 dambulla-www-nethnews-lk007 dambulla-www-nethnews-lk008